පෙරකම් මනරම්

https://www.youtube.com/watch?v=qXGS8JK6P2U පෙරකම් මනරම් පෙරකම් මනරම් සේ සුදිලේ මැයි මිනිස්කමයි කම්පල තතු හඟවන්නේ අබල දුබල නෑ මහමඟ තනිවී – යාචක වී නෑ මේ පෙර පින්මයි පලදී ඉන්නේ ……….// දන් සිල් බවුන් වඩා – සරසමු දිවිය වඩා පාපී සිතකට ඉඩක් නොදී නිකෙලෙස් සිතකම සිටිමු රැදී අපි …………….// කාලය ගෙවුණා …………අස්ථිර දිවියයි – නිත්‍ය මරණයයි ඉසි කෝ මන් […]
දළදා සමිඳු වන්දනා

https://www.youtube.com/watch?v=oGXDT_a_ggg දළදා සමිඳු වන්දනා ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසිඅද්ධින්දුකාර වරරූප විරාජමානංවන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං සාදු …./ සාදු ….// සාදු …/// සෙංකඩගල පුර – දළදා මැදුරෙන් බේරී නාදය – හොරණෑ රාවය තුන් ලොව දස අත පැතිරෙන්නේ…….// ගෞතම සමිඳුගෙ ගුණ සිහිකරනා දෙසූ දහම් පද සිත්හි රැව් දෙනා සාදු නාද දී සමිඳු වන්දනා ….// මුළු මහ නුවරම […]
මහ සඟ රුවන
https://www.youtube.com/watch?v=QBDIG-vw8VY මහ සඟ රුවන සන්තින්ද්‍රියා සන්තමානසා – සන්තං තේසං ගතං ඨිතං ඔක්ඛිත්තචක්ඛු මිතභාණී – තාදිසා සමණා මම පරිමණ්ඩලයෙන් චීවර පොරවා………….සන්සුන් ගමන් වඩින්නේ ……………..දුටුවන් පහදන – පැහැදුන් පසසනචරියාවයි මේ බුදු – පුතුගෙන් සුදිලෙන්නේ ………..සැරියුත් මුගලන් අනඳ රහල් හිමිපරපුර ගුරු කොට – පිළිවෙත් සපුරන්නෝ ……….මේ සඟ රුවනයි මම නමදින්නේ….. ගමන ශාන්තයි – වදන් සුමිහිරියිපිළිවෙත් ගැඹුරුයි – පින් […]
සැනසුම් අරණ

https://www.youtube.com/watch?v=4EaTUDC5UOA සැනසුම් අරණ රමණීයානි අරඤ්ඤානියත්ථ න රමතී ජනොවීතරාගා රමිස්සන්තිනතේ කාම ගවේසිනෝ………………………….. දවසක් දා වන – අරණකට පිවිසුණාමහ වනස්පතීන් – මිහිතලයට – සෙවනක් මැ වුණාඅරණේ නෙක තුරු – එක මව් දරු සේ – සැමට දිස් වුණාසැමට සෙවණ දී – සැවොම බලා ගෙන ………….යෙහෙන් බැබළුණා……// සිත් පිත් නැති වනරුක් – සමඟියෙන් – වැජඹුණාමේ පරමාදර්ශය — මනුලොව මිනිසුන්……..හද […]
Dhamma Notes 3 – August 2025

Dhamma Notes 2 – August 2025

Dhamma Notes 1 – August 2025

Buddha was an incomparable teacher

“Monks, there is one person arising in the world who is unique, without a peer, without counterpart, incomparable, unequaled, matchless, unrivalled, the best of humans.Who is that person? It is the Tathagata, the Arahant, the Fully Enlightened One. This is that one person….”~ (The Buddha – Anguttara Nikaya) ~ Today (May 26) marks Vesak […]
A Paradigm Of An Impeccable Personality – The Buddha

“Of supreme serenity, with extensive wisdom, A man of great wisdom, devoid of all greed; He is the Tathagata, he is the Sublime One, The person unrivalled, the one without equal, He is intrepid, proficient in all: The Blessed One is he, and I am his disciple.”~ (Upali Sutta – Majjhima Nikaya) ~ It marks […]
An Outstanding Personality

Venerable Kotugoda Dhammawasa Maha Nayaka Maha Thera